Login for faster access to the best deals. Click here if you don't have an account.

වහාම නිවසක් විකිණිමට Private

1 week ago නිවාස සහ උද්‍යාන කටුනායක   7 views

-- ₨

  • img
ස්ථානය: කටුනායක
මුදල්: -- ₨ සංශෝදිත

නිට්ටඹුව වේයන්ගොඩ ගුවන්තොටුපල නුවර මාර්ගයට ආසන්නයේ ඉදිවෙමින් පවතින  කොලඹ නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට ආසන්නයේ පර්චස් 90 ක් සහිත දෙමහල් අංග සම්පූර්ණ නිවස වහාම විකිණීමට.

සම්පූර්ණ තාප්පය යොදා ඇත /නිරවුල් ඔප්පු /බැන්කු ණය පහසුකම් ද ලබා ගත හැක

Additional Details

Condition Used